Chamika Sirimanna Sung Api Venvena Tharamata lyrics translation . Explore the emotional meaning of the Sinhala song Api Venvena Tharamata , composed by Rohana Weerasinghe with lyrics by Sydney Chandrasekara

Sinhala Song Api Venvena Tharamata Lyrics Translation
අපි වෙන් වෙන තරමට කියනා දේවල්
The words spoken as much as we drift apart,
කොහොමද උහුලා ගන්නේ
how am I supposed to endure them?
අපි වෙන් වෙන තැනටම කටයුතු වෙනකොට
When things move all the way toward our separation,
කොහොමද බල බල ඉන්නේ
how can I just stand and watch?
අපි එක්වුනු මතකය සිහියට එන විට
When the memories of us being together come to mind,
කඳුලුයි දෑස තෙමන්නේ
tears alone wet my eyes.
මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විට
Every time I keep thinking about you and feel pain,
මනසයි වන්දි ගෙවන්නේ
it is my heart that pays the price.
හිතන්න බෑ හිත කීරී ගැහෙනවා
I can’t think straight, my heart shatters,
ඔය සුදු මුහුණ මතක් වී
when your fair face comes to mind.
සිඹින්න බෑ මුව අහක බලනවා
I can’t kiss, my lips turn away,
මගෙ මුව එක්ක තරහ වී
as if they’re angry with my own mouth.
කියන්න බෑ අපෙ ආදර කතාව
I can’t tell our love story,
කඳුලුත් එක්ක සිනා සී
smiling through tears.
සොයන්න බෑ තව ඔයා වගෙ කෙනෙක්
I can’t find anyone else like you,
ආදරෙ කරන්න පෙර සේ
to love the way I did before.
අපි වෙන් වෙන තරමට කියනා දේවල්
The words spoken as much as we drift apart,
කොහොමද උහුලා ගන්නේ
how am I supposed to endure them?
අපි වෙන් වෙන තැනටම කටයුතු වෙනකොට
When things move all the way toward our separation,
කොහොමද බල බල ඉන්නේ
how can I just stand and watch?
සුන්දර සිනාව හුරතල් හිනාව
Your beautiful smile, your tender laughter,
දකින්න ආසයි අදුරේ
I long to see them even in the dark.
දැවටුනු හැටි ආදරෙයි කියා මට
The way you clung to me saying “I love you”,
දැනෙනවා කිති කැවි යහනේ
I still feel it as a shiver on the bed.
තොල් පෙති සිඹින්න ආසයි ඇත්තට
I truly wish to kiss your lips,
තුරුලට ගෙන ඔබ පෙර සේ
and hold you close like before.
ආදරේ කියන්න තව එක සැරයක්
To say “I love you” one more time,
වෙන් වී යන්නට මත්තෙන්
before we part ways.
අපි වෙන් වෙන තරමට කියනා දේවල්
The words spoken as much as we drift apart,
කොහොමද උහුලා ගන්නේ
how am I supposed to endure them?
අපි වෙන් වෙන තැනටම කටයුතු වෙනකොට
When things move all the way toward our separation,
කොහොමද බල බල ඉන්නේ
how can I just stand and watch?
අපි එක්වුනු මතකය සිහියට එන විට
When the memories of us being together come to mind,
කඳුලුයි දෑස තෙමන්නේ
tears alone wet my eyes.
මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විට
Every time I keep thinking about you and suffer,
මනසයි වන්දි ගෙවන්නේ
it is my heart that pays the price.
FAQs – Api Venvena Tharamata Lyrics Translation
Q1. What is the meaning of Api Venvena Tharamata?
Api Venvena Tharamata means “As much as we are drifting apart”. The song talks about the emotional pain and helplessness felt when two lovers slowly separate.
Q2. Who sang Api Venvena Tharamata?
The song is sung by Chamika Sirimanna, known for his expressive and emotional vocal style.
Q3. Who composed the music for Api Venvena Tharamata?
The music was composed by legendary Sri Lankan composer Rohana Weerasinghe.
Q4. Who wrote the lyrics of Api Venvena Tharamata?
The lyrics were written by Sydney Chandrasekara, reflecting poetic depth and emotional realism.
Q5. Is an English lyrics translation available for Api Venvena Tharamata?
Yes, the Api venvena tharamata lyrics translation in English helps listeners understand the song’s emotional meaning line by line.
Q6. What is the theme of Api Venvena Tharamata?
The song’s theme revolves around love, separation, longing, memories, and emotional pain.
Q7. Why is Api Venvena Tharamata so popular?
Its popularity comes from its relatable lyrics, soulful music, and heartfelt singing, which deeply connect with listeners experiencing love and heartbreak.
